Sinhalata හා Sinhala2Office

ඔබේ පරිඝණකයේ සිංහලෙන් ලේඛණය පහසු කිරීම සඳහා සකස් කොට ඇති අලුත්ම වැඩසටහනයි. මෙම වැඩසටහන, ඔබේ ඉංග්‍රීසි යතුරු පුවරුවේ කිසිම වෙනසක් නොකර, වෙනත් කිසිම ආධාරයක් නොමැතිව, වචනයේ ශබ්දය ඉංග්‍රීසියෙන් ලේඛණය කර සිංහල අකුරු ලේඛණය පහසු කරයි. තවද විවිධ Fonts වලින් වැඩ කිරීමේ හැකියාවද ලබා දෙන අතර මේ සමඟ ලැබෙන Sinhala2Office වැඩසටහන භාවිතා කර Microsoft Office වැඩසටහන් (Word, Excel, Power Point) වල සිංහලෙන් ලේඛණයට පහසුකම ලබාදේ. භාවිතය පහසු කිරීම සඳහා මෙම වැඩසටහන් දෙකම ඊළඟ අකුර සඳහා තිබිය හැකි සියලුම අකුරු පෙන්වන නිසා අකුරු සොයා ගැනීම ඉතා පහසු වන අතර විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ.

දැන් අන්තර්ජාලයේ ප්‍රකාශණය කිරීමට අවශ්‍ය ලිපි සකස් කිරීමට හැකිවන පරිදි මේ සමග Unicode Font Map එකක්ද එක් කර තිබේ.

නොමිලේ භාවිතා කර බැලීම සඳහා ඔබත් අදම ලබා ගන්න!!

.